තෝසේ සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය:-
ගාන ලද පොල් ගෙඩි 1/4
ගම්මිරිස් ඇට 5
අමු මිරිස් කරල් 3
මිරිස් කුඩු තේ හැදි 1
රතු ලූනු ගෙඩි 3
දෙහි
සාදන ක්‍රමය:-
මිරිස් කුඩු ,ගම්මිරිස් ,රතු ලූනු ,අමු මිරිස් දෙහි ඇඹුල් සමග අඹරාගන්න.
ගාන ලද පොල් ඇඹරූ පහේ වලට මිශ්‍ර කර අඹරාගන්න.
රස අනුව ලුනු වතුර කලවම් කර පදම සාදා ගන්න.
Comments
Post a Comment