මාශ් මෙලෝස්










අවශ්‍ය ද්‍රව්‍ය:-


බිත්තර 5
ජෙලටීන් පැකට් 1
සීනි හෝර්ලික්ස් බෝතල් 1/2
අයිසින් ශුගර්
කෝන් ෆ්ලා(corn flour)
වැනිලා
කලරින්

ක්‍රමය:-

1. බිත්තර සුදු මද සහ කහමද වෙන වෙනම බීට් කරන්න.









2.සීනි වලට වතුර ස්වල්පයක් දමා නොවටෙන ලෙස පැනි සාදා ගන්න.










3.ජෙලටීන් වලට උනු වතුර ස්වල්පයක් දමා බීට් කරන්න .




4.සීනි ටිකට(උනුවෙන්ම)
ජෙලටීන් හා බිත්තර සුදු මද සහ කහමද දමා උනුපිටින්ම බීට් කරන්න .



5.සෙට් වේගෙන එන අතරතුර කලරින් හා වැනිලා දමන්න

Comments